මහබැංකුවේ මහ හොරා කිව්ව කෙනාට ජනාධිපතිතුමා අගමැතිකම දුන්නෙ අපෙන් අහල නෙමෙයි – චරිත හේරත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දුන්නේ පොදුජන පෙරමුණේ බහුතරය මතය විමසා නොවන බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. වර්තමාන කෝප් කමිටුවේ සභාපති ධුරය ද දරන මහාචාර්ය චරිත හේරත් මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබෙනවා. පසුගිය කාලය මුළුල්ලේම … Continue reading මහබැංකුවේ මහ හොරා කිව්ව කෙනාට ජනාධිපතිතුමා අගමැතිකම දුන්නෙ අපෙන් අහල නෙමෙයි – චරිත හේරත්