ජනාධිපති, ඥානසාර හාමුදුරුවො එක්ක හොඳටම කරන්න යන්නේ

ජනාධිපතිවරයා හොඳටම කිරීමට සැරසෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ, එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පත්කිරීම සම්බන්ධව අදහස් දක්වමින්. ජනාධිපතිවරයාගෙ මෙම ක්‍රියාකලාපය හරහා ඔහු රට ගෙන යාමට උත්සහ ගන්නේ කුමන දිශාවකට ද යන්න ජනතාවට තවදුරටත් පැහැදිලි කර දිය යුතු නොමැති … Continue reading ජනාධිපති, ඥානසාර හාමුදුරුවො එක්ක හොඳටම කරන්න යන්නේ