ජනපති රටම අරින්න සූදානමෙන්

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00 න් පසුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. ඒ, අද (29) පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීයි. කොවිඩ් වසංගතය … Continue reading ජනපති රටම අරින්න සූදානමෙන්