31 C
Colombo
Saturday, April 20, 2024

ජනාධිපතිවරයා දැන් ජාතිය ඇමතිය යුතුයි – නාමල්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයා මේ මොහොතේ ජාතිය ඇමතිය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ ගන ලබන පියවර කුමක්දැයි ජනතාව අවධානයෙන් සිටින නිසා ඔහු ජාතිය අමතා ඔහුගේ සැලසුම් මොනවාදැයි ජනතාව දැනුවත් කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම කණ්ඩායම සමඟ ශක්තිමත්ව මේ මොහොතේ ක්‍රියා කිරීම අවශ්‍ය බවත් ඔහු දැනටමත් එය සිදුකරමින් සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

වීදිවල බැස ආණ්ඩුව එළවීමට කටයුතු කරන ජනතාව අර්බුදයෙන් ගොඩඒමටත්, රට ගොඩනැගීමටත් එකමුතුභාවයෙන් කටයුතු කරනවා දැකීමට තමන් කැමති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...