පාස්කු කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කරහොත් තමන් අප්‍රසාදයට පත්විය හැකියැයි ජනපති මට කිව්වා – කාදිනල්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකියැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග පැවසුවේ යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව නිකුත් වී දින දෙකකින් තමන් ඇමතු ජනාධිපතිවරයා එම වාර්තාවේ ඇතුළත් … Continue reading පාස්කු කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කරහොත් තමන් අප්‍රසාදයට පත්විය හැකියැයි ජනපති මට කිව්වා – කාදිනල්