ජනාධිපති නිල නිවේදිකාව වැඩ අරඹයි (වීඩියෝ)

ජනාධිපතිවරයා සහභාගීවන නිල උත්සවයන්හී නිවේදන කටයුතු සිදුකිරීම සදහා නිල නිවේදිකාවක් පත්කිරීමට සූදානම්වන බව අප පසුගිය 07 වනදා අනාවරණය කළා. ඒ අනුව එම තනතුර සදහා සිරස ටීවී ආයතනයේ සේවය කළ නිවේදිකාවක් වන වාසනා ලක්මාලි මහත්මිය මේ වන විට පත්කර තිබෙනවා. ඇය ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල උත්සවය ලෙස පසුගියදා පැවති ‘ජාතික … Continue reading ජනාධිපති නිල නිවේදිකාව වැඩ අරඹයි (වීඩියෝ)