30 C
Colombo
Saturday, October 5, 2024

ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමියි

- Advertisement -

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා ඉස්මතු වේවි යැයි දේශපාලනඥයන් සමාජ මාධ්‍ය ඔස්සේත් බියක් පතුරුවා තිබුණත්, තමන් ප්‍රමුඛ තම නිරීක්ෂකයන් කණ්ඩායම ද එවැනි තත්ත්වයක් අපේක්ෂා කළද එවැනි තත්ත්වයක් උදා නොවුණු බව සැන්චෙස් අමෝර් මහතා කියා සිටියා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන වාර්තාවට නිර්දේශ සහ යෝජනා කීපයක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද සැන්චෙස් අමෝර් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැහැදිලි කර තිබුණා.

‘අප නිර්දේශ කීපයක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අප මාසයකින් පමණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නැයි අප බල කරන්නේ නැහැ. නමුත් මට විශ්වාසයි නව රජය සහ මැතිවරණ කොමාසම ඒ ගැන අවධානය යොමු කරාවි.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු සහභාගී වුණා. සමහර අපේකේෂකයන් මැතිවරණ රැළිවලට පවා සහභාගී වුණේ නැහැ. අනවශ්‍ය විදියට අපේක්ෂකයන් ඉදිරිපත් වීම අනවශ්‍ය වියදමක් ලෙස අප දකිනවා. ආර්ථික අභියෝග මැද ජනාධිපතිවරණයක් පැවැත්වූ ශ්‍රී ලංකාව වැනි රටකට එය බරක්. එපමණක් නොවෙයි. කාන්තා අපේක්ෂකයන් කිසිවකු සිටියේ නැහැ. ඒ ගැන අප කනස්සල්ල පළ කළ කරනවා’

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා ඉස්මතු වේවි යැයි දේශපාලනඥයන් සමාජ මාධ්‍ය ඔස්සේත් බියක් පතුරුවා තිබුණත්, තමන් ප්‍රමුඛ තම නිරීක්ෂකයන් කණ්ඩායම ද එවැනි තත්ත්වයක් අපේක්ෂා කළත්, එවැනි තත්ත්වයක් උදා නොවුණු බව සැන්චෙස් අමෝර් මහතා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන වාර්තාවට නිර්දේශ සහ යෝජනා කීපයක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ද සැන්චෙස් අමෝර් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැහැදිලි කළා.

‘අප නිර්දේශ කීපයක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අප මාසයකින් පමණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නැයි අප බල කරන්නේ නැහැ. නමුත් මට විශ්වාසයි නව රජය සහ මැතිවරණ කොමාසම ඒ ගැන අවධානය යොමු කරාවි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු සහභාගී වුණා. සමහර අපේකේෂකයන් මැතිවරණ රැළිවලට පවා සහභාගී වුණේ නැහැ. අනවශ්‍ය විදියට අපේක්ෂකයන් ඉදිරිපත් වීම අනවශ්‍ය වියදමක් ලෙස අප දකිනවා. ආර්ථික අභියෝග මැද ජනාධිපතිවරණයක් පැවැත්වූ ශ්‍රී ලංකාව වැනි රටකට එය බරක්. එපමණක් නොවෙයි. කාන්තා අපේක්ෂකයන් කිසිවකු සිටියේ නැහැ. ඒ ගැන අප කනස්සල්ල පළ කළ කරනවා’

RECENT ARTICLES - SINHALA

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...