ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

කිලෝ 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් හා කිලෝ 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1856 ක් වන අතර කිලෝ 5 කුඩා ගෑස් සිලින්ඩරයක නව මිල 743 කි. මේ අතර දිවයින පුරා … Continue reading ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළට