අවුරුද්දට කැවිලිවල මිල අහස උසට

වෙනත් වර්ෂවලදී මෙන්ම මෙවරත් අලුත් අවුරුදු කැවිලි, වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇතත් අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඒවායේ මිල ගණන් සැළකිය යුතු ලෙස ඉහළ තිබෙනවා. පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ පොල්තෙල් බෝතලයක් රුපියල් 700ත් 800ත් අතර මිලකටත්, මුංඇට කිලෝග්‍රෑමයක් රුපියල් 1000 දක්වාත් … Continue reading අවුරුද්දට කැවිලිවල මිල අහස උසට