28 C
Colombo
Friday, January 28, 2022

තිරිඟු පිටි මිල රුපියල් 12 කින් වැඩි කළා – ප්‍රීමා සමාගම

- Advertisement -

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 12 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබෙනවා.

මීට පෙර සෙන්ඩිබ් සමාගමද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ප්‍රීමා සමාගමේ මෙම මිල ඉහළ දැමීම පාරිභෝගික කටයුතු අධිකාරියද දැනුවත් කිරීමකින් තොරව සිදුකර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

මේ අතර සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...