අගමැති ජාතිය ඇමතීමට සියල්ල සූදානම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. ඒ අනුව අද රාත්‍රී 7.30 ට ජාතිය අමතා අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇති. එම ප්‍රකාශය News19 Facebook පිටුවේ සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.