28.4 C
Colombo
Thursday, April 25, 2024

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට අගමැතිගේ විරෝධය

- Advertisement -

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබෙනවා.  

එරට විපක්ෂයේ නව එක්වීම් තමන් හෙළා දකින බවවිශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළා.

ඔහුගේ මතය වන්නේඑම විපක්ෂ සමාජිකයින්ගේ එක්වීම දූෂිතයින් එක වේදිකාවකට එක්වීමක් ලෙස සැළකිය හැකි බවයි.

පක්ෂ 14ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ගත් පියවර එරට මධ්‍යම රජයේ ආයතන අවභාවිත කිරීමක් බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.

තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් ඇති බවත් ඒ හේතුවෙන් එම ව්‍යවස්ථාපිත ආයතන අකර්ම්න්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...