දෙමව්පියන් එක්ක ඇමැති දිලුම් කරන්න ගිය කැත වැඩේ විදුහල්පතිට අතටම අසු වෙයි (හඬපට)

දෙමාපියන්යැයි හදුන්වාගත් පිරිසක් මහනුවර රාසිංදෙව් කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාට නොදන්වා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යැයි එම පාසලට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ මෙම පිරිස රජයේ ආයතනයක් වන පාසල් භූමියට ඇතුළු වීමට උත්සහ කර ඇත්තේ තමන්ව කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමකින් නොවන බවයි. පසුව දෙමාපියන් යැයි තමන්ව හදුන්වාගත් පිරිස විදුහල්පතිවරයාට දුරකතන … Continue reading දෙමව්පියන් එක්ක ඇමැති දිලුම් කරන්න ගිය කැත වැඩේ විදුහල්පතිට අතටම අසු වෙයි (හඬපට)