ජනාධිපතිවරයාගේ නිවස වැටලූ පිරිසගේ විරෝධතාවය දැඩිවෙයි (වීඩියෝ)

පැය ගණනාවක් පුරාවටම ජනාධිපතිවරයාගේ නිවස වටලමින් පැවැත්වෙන විරෝධතාවය මේ වන විට තව දුරටත් දැඩි වෙමින් පවතිනවා. මේ වන විට තවත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර ජනතාව අඛණ්ඩව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරනවා. විරෝධතාකරුවන් පවසන්නේ වහාම ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. මේ වන විට එම ස්ථානයට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විශාල … Continue reading ජනාධිපතිවරයාගේ නිවස වැටලූ පිරිසගේ විරෝධතාවය දැඩිවෙයි (වීඩියෝ)