රාජපක්ෂලාට දැන් හම්බන්තොට පැත්තේ එන්න බැහැ – මහින්ද අමරවීර (වීඩියෝ)

තවත් මස තුනක් ගත වන විට රටවැසියන් රැසක් මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අනතුරු ඇඟවීම් සිදුකළ බවත් එම අනතුරු ඇඟවීම් … Continue reading රාජපක්ෂලාට දැන් හම්බන්තොට පැත්තේ එන්න බැහැ – මහින්ද අමරවීර (වීඩියෝ)