අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපේ දූදරුවන්ටයි – ජනපතිගෙන් අවුරුදු පණිවුඩයක්

උදාවන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ නැවුම් බලාපොරොත්තු, නැවුම් අපේක්ෂාවන් සමගින් උදාවන අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන ලෙසයි. අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු බවත් දරුවන් හට ඒ අවුරුදු අසිරිය රැකදීම ගැන ජනතාව වඩාත් සංවේදී වන බව තමන් … Continue reading අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපේ දූදරුවන්ටයි – ජනපතිගෙන් අවුරුදු පණිවුඩයක්