31 C
Colombo
Sunday, May 22, 2022

Lockdown යැයි කියන රටේ සැබෑ තත්වය

- Advertisement -

මෙරට කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පසුගිය 20වනදා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

ඒ සෞඛ්‍ය සේවය ඇතුළු විවිධ පාර්ශව රැසක ඉල්ලීම මධ්‍යයේයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සංචරණයට ඉඩ සැලසෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටි නමුත් කොළඹ නගරයට රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන්නේ මෙලෙසින්.

දෙමටගොඩ ,ඔරුගොඩවත්ත කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...