29 C
Colombo
Tuesday, November 30, 2021

පාස්කු කොමිසමේ වාර්තාව තවම මටවත් දීලා නැහැ – කාදිනල්

- Advertisement -

විමර්ශන අවසන්ව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තවමත් තමන් වෙත ලැබී නොමැති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (11) අගරදගුරු නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් පරීක්ෂණ සිදු කෙරී ඇති ආකාරය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිබදව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවද උන්වහන්සේ මෙහිදී සදහන් කළා.

එබැවින් මේ සම්බන්දයෙන් වන විකල්ප ක්‍රියාමාර්ගයකට තමන් යොමුවන බවත් අදාල විකල්ප ක්‍රියාමාර්ගය පිළිබදව නුදුරේදීම අධිකරණය දැනුවත් කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමියන් පැවසුවා.

තමන් මේ සම්බන්දයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබදව කතෝලික ජනතාව බලා සිටින බවත් තවදුරත් කතෝලික ජනතාව ඉවසීමෙන් කටයුතු නොකරනු ඇති බවත් මාධ්‍ය අමතමින් උන්වහස්නේ සදහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...