25.6 C
Colombo
Saturday, July 19, 2025

වනිඳුගේ නමට ලියවුණු වාර්තාව

- Advertisement -

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ (5) සමත් වුණා.

බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවති දෙවන එක්දින තරගයේ දී ඔහු මෙම සුවිශේෂි කඩඉම පසුකර ගියා.

මෙම තරගයේදී වනිඳුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 13ක් පමණක් වුවත්, එම ඉනිමත් සමග ඔහුට ජාත්‍යන්තර එක්දින ලකුණු දහයේ සීමාව (1012) පසුකර යාමට හැකිවුණා.

ඒ අනුව එක්දින කඩුලු 106කට ද හිමිකම් කියන වනිඳු, ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 1000ත් කඩුලු 100ත් වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා බවට පත්ව සිටි ෂෝන් පොලොක්ගේ වාර්තාව තමාගේ නමින් ලියා ගත්තා.

ෂෝන් පොලොක් මෙම සුවිශේෂි වාර්තාව එක්දින තරග 68කදී පිහිටුවා තිබූ අතර, වනිඳු එය බිඳදමනු ලැබුවේ තරග 65කට ක්‍රීඩාකරමින්.

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES