Breaking : ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට ඇති මාර්ග බාධකය කඩා දැමේ (වීඩියෝ)

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම නිවස ඉදිරිපිට පොලීසියෙන් යොදා තිබූ මාර්ග බාධකය කඩා බිද හෙලුවා. පසුව ඔවුන් ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කිරීමට ගත් උත්සහය පොලීසිය විසින් මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරා වළක්වාගෙන සිටිනවා. මේ වන විට ජනාධිපතිවරයාගේ නිවස අසළ ප්‍රදේශයට විදුලිය විසන්ධි කර තිබීමද විශේෂත්වයක්.