25.2 C
Colombo
Sunday, October 13, 2024

ක්‍රිකට් පහරකින් මියගිය කොල්ලකරුවා

- Advertisement -

වත්තල ඇවරියවත්ත ප්‍රදේශය නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු නිවැසියන් ක්‍රිකට් පිත්තකින් එල්ලකල පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

සොරකම සඳහා පැමිණි විට නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා කිරිබත්ගොඩ, වත්තල සහ කඩවත ප්‍රදේශ වල සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමතිලගෙන් මිලියන ගණනක හිඟ වතුර බිලක්

හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන...

වෛද්‍යවරිය කොල්ල කෑ හමුදා සෙබළා මාට්ටු

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය...

අපි කලබලේට හොරු අල්ලන්නෙ නැහැ

හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...