අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.
රුපියල් 302.50 ක් ලෙස ශ්රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ , විනිමය අනුපාත අගයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණා.
ඩොලරයක ගැණුම් මිල දැක්වුණේ, රුපියල් 294 යි සත 50 ක් ලෙසයි.