8වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන ඇරඹේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදි දැන් ආරම්භ වී තිබෙනවා. වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් විය. ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 03 ක්. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු … Continue reading 8වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන ඇරඹේ