29.5 C
Colombo
Wednesday, July 9, 2025

ත්‍රිකුණාමල දිසා විනිසුරුගේ සේවය අත්හිටුවලා

- Advertisement -

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර තිබෙනවා.

විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව කොමිසමට කැඳවූ දිසා විනිසුරුවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරව මෙසේ සේවය අත්හිටුවා තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ(12 )ෆැක්ස් මඟින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සනින් යුතුව ත්‍රිකුණාමල දිසා විනිසුරුවරයා වෙත ඒවා තිබු බවට වාර්තා වනවා.

මේ අතර දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.ෆයාස් රසාක් මහතා තාවකාලිකව ඊයේ සිට පත් කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

POPULAR ARTICLES

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...