ගිණි තියන්න කොළඹ ආපු අයට දුන් චූටි දඬුවම (VIDEO)

ගෝටා ගෝ ගමට ගිණි තබමින්, සාමාකාමී විරෝධතාකරුවන්ට පහර දෙමින් ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරීමට බස් රථ විශාල ගණනකින් කොළඹට පැමිණි පිරිසට විරෝධතාකරුවන් විසින් කිසියම් ආකාරයක දඬුවමක් දී තිබුණු අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වනවා. එලෙස කොළඹට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිසක් බේරේ වැවට දමා තිබූ අතර තවත් පිරිසකට දණගසා සමාව ඉල්ලන ලෙසට විරෝධතාකරුවන් පවසා තිබෙනවා. මේ අතර, … Continue reading ගිණි තියන්න කොළඹ ආපු අයට දුන් චූටි දඬුවම (VIDEO)