27 C
Colombo
Saturday, March 22, 2025

ශ්‍රී ලංකා කාන්තා පිල අද අයර්ලන්තයට එරෙහිව තරඟ බිමේ

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පැවැත්වවෙනවා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවන්නේ, අනුෂ්කා සංජීවනී විසින්.

ඒ, කණ්ඩායමේ නිත්‍ය නායක චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්.

අයර්ලන්තයට එරෙහි තරගාවලියට පන්දුවාර 20යි 20 තරග 2ක් ඇතුළත් වී තිබෙනවා.

අයර්ලන්තයේ ඩබ්ලින්හිදි පැවැත්වෙන මෙම තරඟය, මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...