26.1 C
Colombo
Monday, June 16, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වන තරඟයේත් පරාජය

- Advertisement -

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, කාන්තා ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ සහභාගී වු අවසන් තරගයත් අද (12 නවසීලන්තය හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වුණා.

.සාජා හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා

මෙම තරගයේදී චමරි අතපත්තු ලකුණු 35ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් රැස්කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 115ක්.

ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

මෙම තරග පරාජත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග සියල්ලම පරාජයට පත් වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමට නොහැකි වීම මත, , ඔවුන්ට නැවත මෙරටට පැමිණීමට සිදුවනු ඇති.

RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...