27 C
Colombo
Friday, April 19, 2024

මානව හිමිකම් කොමිසමේ කාර්ය මණ්ඩලය විරෝධතාවයක

- Advertisement -

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කොමසාරිස්වරුන් තුන් දෙනෙක්ට එරෙහිව කාර්ය මණ්ඩලයම විරෝධතාවයක නිරත වෙනවා.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස්වරුන් මානව හිමිකම් ගැන දැනුමක් නැතිව මානව හිමිකම් කොමිසමට හානිකර ලෙස හැසිරෙන බවට චෝදනා කරමින්.

මෑත කාලයේ මානව හිමිකම් පිළිබදව ඉතා සෘජු තීන්දු රැසක් ලබා දුන් මානව හිමිකම් කොමිසන් සභාවේ වර්තමාන සභාපති රෝහිනී මාරසිංහ මහත්මිය ඉවත් කරවීම සදහාද මොවුන් තිදෙනා රාජපක්ෂ රජය සමග එක්ව යම් කුමන්ත්‍රණයක නිරතවන බවට තොරතුරු හෙලිව තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...