මෝදි ගැන කරපු ප්‍රකාශය ඉල්ලා අස්කරනවා – විදුලිබල මණ්ඩලයේ සභාපති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා (10) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා. එම කමිටුව හමුවේ එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා හෙළිදරව් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් අදාළ සුළං විදුලි … Continue reading මෝදි ගැන කරපු ප්‍රකාශය ඉල්ලා අස්කරනවා – විදුලිබල මණ්ඩලයේ සභාපති