26.7 C
Colombo
Monday, June 16, 2025

ඉතිහාසය අදත් අලුත් කළ කොටස් වෙළඳපල

- Advertisement -

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්වුණා.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 138.66කින් ඉහළ ගොස් ඒකක 17,353.05 ක් ලෙසින් සටහන් වූවා.

එය ඊයේ (03) දිනයේ වාර්තා වූ මෙතෙක් ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වූ ඒකක 17,214.39 සීමාව ඉක්මවා යාමක්.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ලංකා දුම්කොළ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් සමාගම, හේමාස් හෝල්ඩිංග්ස්, ලයන් බෘෘවරි සිලෝන් සහ කාර්ගීලිස් සිලෝන් යන සමාගම්වල කොටස් මිල වැඩි වීම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණා.

මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL20 මිල දර්ශකය ඒකක 28.38කින් ඉහළ ගොස් ඒකක 5,159.66ක් ලෙසින් සටහන් වුවා.

රු. බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES