චීනය සමග හවුලේ වංචා කිරීමට ගොස් බාල පොහොර නැවකට වන්දි ගෙවූ කතාව

චීන පොහොර තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක වන්දි මුදලක් ගෙවා නොමැති බවත් මේ වන විට සිදුව තිබෙන්නේ නීතිපති උපදෙස් අනුව දෙපාර්ශ්වයේ එකඟතාව මත වාණිජ අධිකරණයේ පවතින නඩුව සමථයකට පත් කරගැනීම පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ඒ අනුව ඩොලර් මිලියන 6.7ක් ගෙවීමෙන් පසු අපට අවශ්‍ය ප්‍රමිතියට අනුව අදාළ පොහොර යළි මෙරටට දීමට චීන … Continue reading චීනය සමග හවුලේ වංචා කිරීමට ගොස් බාල පොහොර නැවකට වන්දි ගෙවූ කතාව