ලක්ෂෙට වැඩි පඩියෙන් 5% ක බද්දක් ගන්න කතාව බොරුවක් – ඇමති ඩලස්

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාගෙන් 5%ක පමණ බද්දක් පැනවිය යුතු බවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකල ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ එවැනි යෝජනාවක් පිළිබදව කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් තබා කැබිනට් මණ්ඩලය … Continue reading ලක්ෂෙට වැඩි පඩියෙන් 5% ක බද්දක් ගන්න කතාව බොරුවක් – ඇමති ඩලස්