24 C
Colombo
Thursday, February 20, 2025

අරගලය නැවත අරඹනවා – එනවා නානවා යනවා නෙමෙයි ගහලත් යනවා (වීඩියෝ)

- Advertisement -

නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසනවා.

මර්ධනකාරී පාලනයට එරෙහිව මතවාදීමය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් කටයුතු කරන බවත් අවශ්‍ය ස්ථාන වලදී ඒ වෙනුවෙන් අරගල සිදු කරමින් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වාමවාදී දේශපාලන මතධරාව පෝෂණය කරමින් ජනඅරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්හ කරන ලද්දේ ඒ වෙනුවෙන් බවද මුදලිගේ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES