23 C
Colombo
Friday, February 14, 2025

යොවුන් ලෝක කුසලානයේ සුපර් සික්ස් වටය අදින් ඇරඹේ

- Advertisement -

වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර‍ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වනවා.

මෙම තරග වටයේදී එක් කණ්ඩායමකට තරග දෙක බැගින් හිමි වීමට නියමිතයි.

සුපර් සික්ස් වටය අවසානයේදී කාණ්ඩ දෙකේ පෙරමුණේ රැඳී සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගන්නවා.

සුපර් සික්ස් වටයේ තරග 04ක් අද පැවැත්වීමට නියමිතයි.

මෙම වටයේ පළමු තරගය අමෙරිකාව සහ නවසීලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) උදෑසන 8ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට (26) පැවැත්වෙන අතර ඒ ස්කොට්ලන්තයට එරෙහිවයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES