31 C
Colombo
Sunday, June 26, 2022

බද්ද ගැහුවේ ජනතාවට තියෙන ආදරේට

- Advertisement -

මෙවර අයවැයෙන් එක් වරක් පමණක් ගෙවන පදනමෙන් යුතුව 25% ක බද්දක් රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් අයකිරීමට තීරණය කළේ එම සමාගම් සමඟ අමනාපයෙන් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එසේ බදු අය කළේ ජනතාවට ඇති ආදරය නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ, රූපවාහිනී දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින්.

” මේ බද්ද අය කරන්නේ ලාභෙයෙන්. ඒ ලාභය ලැබුණේ අපි වැට් අරවා මෙව්වා අඩු කළ නිසයි. රස්සා නැති කරන්න බැරි වෙන්න තමයි ඒ ආදායම ලැබිලා අපිට ප්‍රකාශ කළාට පස්සේ බද්ද දැම්මේ. 2020/21 මූල්‍ය වර්ශය ඉදිරිපත් කළේ මාර්තු 31ට. එය ප්‍රකාශ කරලා ඉවරයි”

RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...