33 C
Colombo
Friday, March 29, 2024

බද්ද ගැහුවේ ජනතාවට තියෙන ආදරේට

- Advertisement -

මෙවර අයවැයෙන් එක් වරක් පමණක් ගෙවන පදනමෙන් යුතුව 25% ක බද්දක් රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් අයකිරීමට තීරණය කළේ එම සමාගම් සමඟ අමනාපයෙන් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එසේ බදු අය කළේ ජනතාවට ඇති ආදරය නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ, රූපවාහිනී දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින්.

” මේ බද්ද අය කරන්නේ ලාභෙයෙන්. ඒ ලාභය ලැබුණේ අපි වැට් අරවා මෙව්වා අඩු කළ නිසයි. රස්සා නැති කරන්න බැරි වෙන්න තමයි ඒ ආදායම ලැබිලා අපිට ප්‍රකාශ කළාට පස්සේ බද්ද දැම්මේ. 2020/21 මූල්‍ය වර්ශය ඉදිරිපත් කළේ මාර්තු 31ට. එය ප්‍රකාශ කරලා ඉවරයි”

RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...