Breaking : අගමැති සමඟ තිබූ සාකච්ඡාවෙන් පසුවත් ගුරු වර්ජනය අඛණ්ඩව

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වර්ජනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු පවසන්නේ සුබෝධිනි කමිටු වාර්තාවේ නිර්දේශ මත ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු වැටුප් ලබාදිය යුතු බවයි. මෙම ගැටළුව සම්බන්ධයෙන් ඊයේ (12) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟද ගුරුවරුන් සාකච්ඡාවක් පැවැත්වූවා. අනතුරුව එම … Continue reading Breaking : අගමැති සමඟ තිබූ සාකච්ඡාවෙන් පසුවත් ගුරු වර්ජනය අඛණ්ඩව