සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (21) පැවැත්වෙනවා.
රන්ගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද රාත්‍රි 7.00 ආරම්භ විමට නියමිතයි.
එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.