32 C
Colombo
Friday, April 19, 2024

දුම්රිය ගමන් ඇරඹේ

- Advertisement -

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නවතා තිබූ දුම්රිය ධාවනය අද (25) සිට යළි ධාවනය අරඹනු ලැබුවා.

මෙලෙස සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ එය සිදුවූයේ දින 67 කට පසුවයි.

අද උදෑසන සිට මේ දක්වා කාලය තුළ දුම්රිය 60කට වැඩි ප්‍රමාණයක් ධාවනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

ඉන් වැඩි දුම්රිය සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ ධාවනය වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගාල්ලේ සිටද අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණා.

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදු කෙරුණද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවන අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රියේ ගමන් කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් තවමත් කටයුතු කරන බවයි දැකගන්නට ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...