28 C
Colombo
Thursday, May 19, 2022

දුම්රිය ගමන් ඇරඹේ

- Advertisement -

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නවතා තිබූ දුම්රිය ධාවනය අද (25) සිට යළි ධාවනය අරඹනු ලැබුවා.

මෙලෙස සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ එය සිදුවූයේ දින 67 කට පසුවයි.

අද උදෑසන සිට මේ දක්වා කාලය තුළ දුම්රිය 60කට වැඩි ප්‍රමාණයක් ධාවනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

ඉන් වැඩි දුම්රිය සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ ධාවනය වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගාල්ලේ සිටද අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණා.

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදු කෙරුණද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවන අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රියේ ගමන් කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් තවමත් කටයුතු කරන බවයි දැකගන්නට ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන්න දෙන්න එපා – මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දිවා ආහාරය සැපයීම අත්හිටුවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (18) ලිපියක් භාරදුන්නා.‍අදාළ ලිපිය මගින්...

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...