24 C
Colombo
Sunday, February 16, 2025

සීගිරිය ගැන පැතිරෙන කතාවල ඇත්ත

- Advertisement -

සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේදී විවෘතව තබන බවට ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව පවසමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදුලි ආලෝකය යොදා ගනිමින් රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූප අසත්‍ය බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම,  සීගිරිය සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තවදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES