32 C
Colombo
Sunday, March 16, 2025

නැව් දෙකට සල්ලි ගෙවලත් ගෑස් දෙන්නෙ නැහැ

- Advertisement -

මේ වන විට දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්න මුහුදේ නවතා තිබෙන ගෑස් නෞකා දෙකට අදාළ ගෙවීම් ඊයේ දිනය වන විට සිදුකල බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (16) නිවේදනය කළා.

කෙසේවෙතත් ඩොලර් මිලියන 8 ක අදාළ මුදල ගෙවා නිමකලද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පවසා තිබෙනවා.

මේ හේතුවෙන් හෙට දිනයේ පටන් මෙරට ගෑස් සැපයුම යථා තත්ත්වයට පත්වන බවට විශ්වාස කළද එය තවදුරටත් අර්බුදයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

පවත්නා තත්ත්වය හේතුවෙන් මේ දක්වා අදාළ ගෑස් නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

POPULAR ARTICLES