දේශබන්දුට පහරදුන් දෙදෙනාට වැඩ වරදියි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කරනු ලැබුවා. එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ … Continue reading දේශබන්දුට පහරදුන් දෙදෙනාට වැඩ වරදියි