පාතාලය ආයෙත් හිස ඔසවන්නෙ අරගලය නිසා..! – සහන් ප්‍රදීප්

දෛනිකව මිනිස් ඝාතන ඇතුළු අපරාධ ඉහළ යමින් තිබෙන්නේ අරගලයේ ප්‍රතිඵලයක් නිසා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසනවා. ඒ, එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පොලීසිය හා යුද හමුදාව හෑල්ලුවට ලක්ව ඇති අතර රටේ නීතිය හා සාමය විනාශ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ආරක්ෂක … Continue reading පාතාලය ආයෙත් හිස ඔසවන්නෙ අරගලය නිසා..! – සහන් ප්‍රදීප්