අරගලයට සහය දුන් විදේශීය තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි

ගෝල්ෆේස් අරගල පිළිබදව සිය Instagram ගිණුම ඔස්සේ වාර්ථාකරණය කල ස්කොට්ලන්ත ජාතික Kayleigh Fraser ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ. ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක් යටතෙයි. ඒ අනුව MED … Continue reading අරගලයට සහය දුන් විදේශීය තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි