26 C
Colombo
Sunday, March 16, 2025

සජීවී තරඟ වට ඇරඹෙද්දී ‘The Voice’ යූටියුබ් චැනලය අතුරුදහන්

- Advertisement -

The Voice Sri Lanka Youtube නාලිකාව මේ වන විට අතුරුදන්ව තිබෙනවා.

එම වැඩසටහනේ සජීවි තරඟ ඇරඹෙද්දී මෙලෙස සිදුවීම විශේෂත්වයක්.

මීට පෙර MTV/MBC මාධ්‍ය ජාලයට අයත් ‘Sirasa TV’ නිල Youtube නාලිකාවද මෙලෙස අතුරුදන්ව තිබුණා.

The Voice ජාත්‍යන්තර වේදිකාව සමඟ එක්ව සිරස රූපවාහිනී නාලිකාව විසින් සිදුකරන මෙම රියැලිටි වැඩසටහනට අයත් Youtube නාලිකාව පසුගිය 6 වනදා යම් වෙනසකද ලක්ව තිබුණා.

එහි ඇතුලත්ව තිබූ වීඩියෝවන් unlist කර එහි නම වෙනස් වී තිබුණේ මේ අයුරින්.


RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ, අදියර...

විදේශගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15)...

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

POPULAR ARTICLES

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ, අදියර...

විදේශගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15)...

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය...