29 C
Colombo
Thursday, July 17, 2025

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කිරිම හේතුවෙන්.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

දළදා පෙරහර පැවැත්වෙන දින මෙන්න

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන්...

මම වැඩ කළේ රට වෙනුවෙන් – සජිත්

වැඩ කිරිම වරදක් ලෙස දකින කණ්ඩායම් මේ රටේ සිටින බව විපක්ෂනායක පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමා විසින් සිදුකල සියලු ක්‍රියාවන් රටේ උන්නතිය හා...

POPULAR ARTICLES