අමෙරිකාවේ Oregon හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ 100m ඉසව්වේ රන්, රිදි සහ ලෝකඩ යන පදක්කම් තුනම තමන් සතු කර ගැනීමට අමෙරිකාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
එහිදි අවසන් තරගය තත්ත්පර 9.86කින් අවසන් කළ ෆ්‍රෙඩ් කර්ලි රන් පදක්කමට හිමිකම් කී අතර තත්ත්පර 9.88 (.874) කින් අවසන් කළ මර්වින් බ්‍රේසි රිදි පදක්කමටත්, තත්ත්පර 9.88 (.876) කින් අවසන් කළ ට්‍රේවෝන් බ්‍රොමෙල් ලෝකඩ පදක්කමටත් හිමිකම් කියුවා.