ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබෙනවා.
එහිදී ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ එළඹෙන 03 වැනි සඳුදා දින සිට තමා එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්වුණා.