ගෝල්ෆේස් එකේ ඉන්නේ කුඩුකාරයෝ. ඇයි තවත් බලන් ඉන්නේ – විමල්

ගෝල්ෆේස් අරගල භූමිය තුළ මේ වන විට සිටින්නේ කුඩුකාරයන් පිරිසක් බව අමාත්‍ය ධූරයෙන් දොට්ට දැමූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු පවසන්නේ ඉන් ඇතැමෙක් ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වීමේ අරමුණින් සන්ධ්‍යා භාගයේ පමණක් එම ස්ථානයට පැමිණ යන බවයි. මෙවන් පිරසකට මෙම ස්ථානයේ රැදෙන්නට ඉඩ හැර තවදුරටත් බලාගෙන සිටින්නේ ඇයිදැයි තමන් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පවසනවා. ඊට … Continue reading ගෝල්ෆේස් එකේ ඉන්නේ කුඩුකාරයෝ. ඇයි තවත් බලන් ඉන්නේ – විමල්