27.5 C
Colombo
Wednesday, October 4, 2023

විරෝධතා පිටිපස්සෙ කුඩුකාරයෝ ඉන්නවා..! – රෝහිත

- Advertisement -

සිදුවන ජනතා විරෝධතා පිටුපස කුඩුකාරයන්, මංකොල්ලකාරයන් සහ පාතාලය එක් වී ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අඅබේගුණවර්ධන පවසනවා.

ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්.

මැතිවරණයකට රජය සූදානම් නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව යුතුව ඇති බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.

අමාත්‍යවරයෙකුගේ නිවෙස් වෙත ප්‍රහාර එල්ල වීමේදී විපක්ෂය සතුටු වූවද ඔවුන් බලයට පැමිණි විටද එය එසේම සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයාගේ නිවෙස අසල සිදුවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා ඉවසිලිවන්තව කටයුතු කළ බවත් 80 දශකයේ සිදුවූ දෙයට වඩා එය වෙනස් බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව තුල බහුතරයක් පෙන්වන පාර්ශවයකට බලය දීමට රජය සූදානම් බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...