30.9 C
Colombo
Thursday, April 25, 2024

සති දෙකක ඉඳන් පාර්ලිමේන්තුවටත් බිත්තර නෑ – වෙළඳ අමාත්‍ය

- Advertisement -

පාර්ලිමේන්තුවට සති දෙකක කාලයක සිට බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගු පැනයකට පිළිතුරු දෙමින්.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන බොහෝ වෙළෙඳසැල්වලද බිත්තර මිලදී ගැනීමට නොමැති බවයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය කොළඹ වරායට පැමිණි තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පරීක්ෂණ කිරීමෙන් පසු බිත්තර ඉදිරියේ දී වෙළෙඳපොළ වෙත නිකුත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...